මාවත් (මහ පාරවල්) ඔස්සේ යන්නෝ දකින්නේ සියලු දෙනාම දකින දෑය.. පිය හසරවල් (අඩි පාරවල්) දිගේ යන්නෝ නැවුම් දෑ දකිති.